තාක්ෂණික පුහුණු වැඩසටහන – 2026 / හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

තාක්ෂණික පුහුණු වැඩසටහන – 2026 / හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2026 සංවර්ධධ වැඩසටහන යටතේ නුවරඒළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අදිරිබැද්ද, අබේවෙල හා ඉඩමලන්ද යන ග්‍රාම නිලධාරි වසම්හි,

     පාංශු සංරක්ෂණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන.

     ජල මූලාශ්‍ර සංරක්ෂණය සහ පාරිසරික තිරසාරභාවය
පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන 2025/06/09,10,15 වන දිනයන්හි පවත්වන ලදී.
මේ සඳහා අප අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ(කෘෂිකර්ම)මහතා හා වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරී හා,කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, ග්‍රාම නිලධාරී, හා ප්‍රජාව සහභාගි විය.
 
වැඩසටහන සංවිධානය හා මෙහෙවීම
ඒකක කළමණාකරු
එච්.එම් ලහිරු මධුශංඛ
වලපනය/හගුරන්කෙත
Please follow and like us:
Total Views
3,236,882
Unique Visitors
1,530,763

Contact Info