පාංශු සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන – 2026 – මාතලේ දිස්ත්‍රික්කය

පාංශු සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන – 2026 – මාතලේ දිස්ත්‍රික්කය

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්යාංශය යටතේ ක්රියාත්මක ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2026 වර්ෂයේ ක්රියාත්මක පාංශූ සංරක්ෂණය කිරීමේ වැඩසටහන යටතේ ක්රියාත්මක පාංශු සංරක්ෂණ පුහුණු වැඩසටහනක් හා ගෙවතු වගාව පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් මාතලේ දිස්ත්රික්කයේ යටවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලගම ග්රාම නිලධාරි වසමේ 2026-05-21 වන දින වසම් භාර ග්රාම නිලධාරි , කෘ.ප.නි.ස නිලධාරිතුමිය.යටවත්ත ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් පරිහරන නිලධාරි,කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් සහ කලාප නිලධාරි ශාලිකා ගම්ලත් මහත්මියගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත් විය.
මෙහිදි , පාංශු සංරක්ෂණය පිළිබඳ න්යායාත්මක හා ප්රායෝගික පුහුණුව, ජල මූලාශ්ර සංරක්ෂණය සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ දැනුවත් කිරිම සිදු කරන ලදි.
වැඩසටහන් සංවිධානය – ඒකක කළමණාකරු හර්ෂණී හේරත් මිය / යටවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
Please follow and like us:
Total Views
3,229,956
Unique Visitors
1,524,998

Contact Info