පාංශු සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන – 2026

පාංශු සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන – 2026

පාංශු සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන – 2026🌱
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2026 වර්ෂයේ ක්‍රියාත්මක පාංශූ සංරක්ෂණය කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක පාංශු සංරක්ෂණ පුහුණු වැඩසටහනක් හා ගෙවතු වගාව පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුත්තිරි යාය කදුර ජල පෝෂකයට අයත් උඩකිරුව
ග්‍රාම නිලධාරී වසමේදී 2025-05-21 පැවැත් විණ.
වැඩසටහන් සංවිධානය
ඒකක කළමණාකරු ,
W.H.H.විජේරත්න,
රිදිමාලියද්ද/ලුණුගල
Please follow and like us:
Total Views
3,236,883
Unique Visitors
1,530,764

Contact Info