රුක් රෝපණ වැඩසටහන අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

රුක් රෝපණ වැඩසටහන අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ජාතික පරිසර සතියට සමගාමීව අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දෙබත්ගම පල්ලෙබාගේ ග්‍රාම නිලධාරී වසමේ මැද ඇල උප ජල පෝෂකයේ ඉවුරු දෙපස රුක් රොපන වැඩසටහනක් 2026 -06- 04 දින ක්‍රියාත්මක කරන ලදී. මේ යටතේ, කුඹුක් පැල – 50, මී පැල – 45, කලුවර පැල -05 රෝපණය කරන ලදී.
මේ සදහා අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කෘෂිකර්ම අංශයේ සංවර්ධන නිලධාරීන්, තරුණ සේවා නිලධාරී, සහ ප්‍රදේශ වාසීන් සහභාගී විය.
 
වැඩසටහන සංවිධානය කලාප නිලධාරී අතුල සෙනෙවිරත්න මහතා , ඒකක කලමනාකරු තරංග සුරවීර
 
Please follow and like us:
Total Views
3,236,883
Unique Visitors
1,530,764

Contact Info