රුක් රෝපණ වැඩසටහන – උඩුණුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

රුක් රෝපණ වැඩසටහන – උඩුණුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

රුක් රෝපණ වැඩසටහන – උඩුණුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාශය
ජාතික පරිසර සතියට සමගාමීව උඩුනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංගොඩ දකුණ ග්රාම නිලධාරී වසමේ සහ බෝයගම මහ විද්යාලයේ රුක් රෝපණ වැඩසටහනක් 2026 -06- 04 දින ක්රියාත්මක කරන ලදී. මේ යටතේ,
කුබුක් පැල – 20 , මී පැල – 20, කලුවර පැල -04 , යකඩ මරං – 03, දෙළුම් පැළ – 02 රොපණය කරන ලදී.
මේ සදහා, බෝයගම විදුහලේ පාසල් සිසුන් සහ ගුරුවරුන්, ග්රාම නිලධාරී ඇතුළු වසම් භාර නිලධාරී , සහ ප්රදේශ වාසීන් හා ශ්රී ලංකා හදබිම අධිකාරියේ සහකාර අධ්යක්ෂ (කෘෂිකර්ම) සුනිල් වික්රමගේ මහතා,ඒකක කළමණාකරු නදීශා මදුමාලි මිය ද සහභාගී වුහ.
වැඩසටහන් සංවිධානය – උදාරි අබේවර්ධන මිය (ඒකක කළමනාකරු )
Please follow and like us:
Total Views
3,228,718
Unique Visitors
1,524,238

Contact Info