කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් 2026 වර්ෂයෙි ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති යටතේ ජල මුලාශ්‍ර සංරක්ෂණ වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරමින් ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාරංගොඩ ග්‍රාම නිලධාරි වසමේ නාරංගොඩ පීල්ල සංරක්ෂණය කිරිම සඳහා රු. 1,287,800/- වැය කර ඇත.









