ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්‍යක්ෂ ලෙස ඒ්.කේ.පේරුසිංහ මහත්මිය 2025-11-21 දින වැඩභාර ගනී….

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව විධායක අධ්‍යක්ෂ ලෙස ඒ්.කේ.පේරුසිංහ මහත්මිය 2025-11-21 දින වැඩභාර ගනී….

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ අභිනව විධායක අධ්‍යක්ෂ ලෙස ඒ.කේ.පේරුසිංහ මිය  2025-11-
21  දින රාජකාරි භාරගන්නා ලදි.
මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු ඉහළ කළමණාකාරිත්වය හා කාර්‍ය මණ්ඩලයත්, හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්‍ය මණ්ඩලය සහභාගී වන ලදි.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:
Total Views
3,229,023
Unique Visitors
1,524,442

Contact Info