2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව කොත්මලේ නවකඩදොර විහාරස්ථානයේ ශ්‍රමදානමය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක්..

2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව කොත්මලේ නවකඩදොර විහාරස්ථානයේ ශ්‍රමදානමය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක්..

2025 ජාතික වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවකඩදොර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හා ගම් වාසීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රමදානමය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් නවකඩදොර විහාරස්ථානය ආශ්‍රිතව පසුගිය මැයි 11වන ඉරුදින සිදු කරන ලදි. මේ සඳහා අප ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ කෘෂිකර්ම නිමල් තිලකරත්න, නුවරඑළිය දිස්ත්‍රික් කලාප කලමණාකරු දහනායක මහතා, කලාප නිලධාරි ජාන් බෝගොඩගේ මහතා හා ඒකක කලමණාකාර දිනුක චන්ද්‍රසේන මහතා සහභාගී විය.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:
Total Views
3,228,726
Unique Visitors
1,524,245

Contact Info