හදබිම වාණිජ බිම්මල් නිෂ්පාදන ව්‍යාපෘතිය ඵල දරයි – ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

හදබිම වාණිජ බිම්මල් නිෂ්පාදන ව්‍යාපෘතිය ඵල දරයි – ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්රී ලංකා හදබිම අධිකාරියේ 2025 වර්ෂයේ සංවර්ධන වැඩසටහනට අදාලව මාතලේ දිස්ත්රික්කයේ දඹුල්ල ප්රදේශීය ලේකම් කොට්ඨාශයේ වවුල් අඹේ ග්රාම නිලධාරී වසමේ ක්රියාත්මක කරනු ලැබු වාණිජ බිම්මල් නිෂ්පාදන
ව්යාපෘතිය මෙවන විට සාර්ථක පතිපල ලබමින් ඇත. මේ සඳහා ප්රතිලාභීන් සඳහා යෙදවුම් (box bar insect proof net /අමානෝ ශීට් /බැරල් /වගා මලු) ලබාදුන් අතර සියලු ප්රතිලාභීන් විසින් භාවිතයට ගෙන ඇති
අතර GAP certificate ලබා ගනිමින් සුපිරි වෙළෙඳසැල් සඳහා බිම්මල් අලෙවි කිරීම ආරම්භ කර ඇත.
2025 වර්ෂයේ ව්යවසායකයන් බිහිකිරීමේ වැඩසටහන ශ්රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක්රියාත්මක කරනු ලැබු අතර එම ව්යාපෘති සාර්ථකව ක්රියාත්මක කරන බවට කදිම සාක්ෂියකි.
තනූජා අහංගම මිය
ඒකක කලමනාකරු – දඹුල්ල /රත්තොට
Please follow and like us:
Total Views
3,232,231
Unique Visitors
1,526,861

Contact Info