තාක්ෂණික පුහුණු වැඩසටහන – 2026 – බදුල්ල දිස්ත්‍රික්කය

තාක්ෂණික පුහුණු වැඩසටහන – 2026 – බදුල්ල දිස්ත්‍රික්කය

ශ්රී ලංකා හදබිම අධිකාරියේ 2026 වර්ෂයේ ක්රියාත්මක සංවර්ධන වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්රික්කයේ වැලිමඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අළුගොල්ල ග්රාම නිලධාරී වසමේ පාංශු සංරක්ෂණය හා ගෙවතු වගාව තාක්ෂණික පුහුණු වැඩසටහනක් ඉකුත්දා දඅළුගොල්ල අල් අස්හාර් මුස්ලිම් විද්යාලයේදී පැවැත්විණි. මෙහිදි විශේෂයේන් පාංශු සංරක්ෂණයේ වැදගත්කම හා පාංශු ඛාදයෙන් වන මහ විනාශය පිළිබඳ විශේෂ කරුණු පැහැදිලි කිරිමක් සිදු නරන ලදි.
මේ සදහා විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ වසමේ දරුවන් සහ දෙමව්පියන් ඇතුළු පිරිස, ගරු ප්රාදේශීය සභා මන්ත්රීවරුන් හා කලාප නිලධාරී ජාන් බෝගොඩගේ මහතා හා ඒකක කළමනාකරු සමිත සමරකෝන් යන මහත්ම මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් දා පැවැත් විණි
Please follow and like us:
Total Views
3,230,964
Unique Visitors
1,525,759

Contact Info