“සඳහම් සිසිලයි – පොසොන් උදාවයි” යන මැයෙන්

“සඳහම් සිසිලයි – පොසොන් උදාවයි” යන මැයෙන්

“සඳහම් සිසිලයි – පොසොන් උදාවයි” යන මැයෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපතිතුමා ප්‍රමුඛ සේවක මණ්ඩලය මඟින් ඉදිරිපත් කෙරෙණු බැති ගී සරණිය 2026-06-26 වැනි දින ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කාර්යාලය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. මේ සඳහා ආර්.ඩි. සිරිපාල මහතා (සභාපති), ඒ.කේ. පේරුසිංහ මිය (විධායක අධ්‍යක්ෂ) ප්‍රමුක ඉහළ කළමණාකරණය, ප්‍රධාන කාර්යාලීය සේවකයින් , ක්ෂේත්‍ර නිලධාරින් , පල්ලේකැලේ ගොවිපලේ සේවක මහත්ම මහත්මීන් හා හදබිම අධිකාරියෙන් විශ්‍රාම ගිය සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන්න් පැවැත් වු අවස්ථාව.
Please follow and like us:
Total Views
3,235,350
Unique Visitors
1,529,532

Contact Info