2026-06-05 දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය නිමිත්තෙන් හදබිමෙන් පාරිසරික වැඩසටහන් මාලාවක්…….

2026-06-05 දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය නිමිත්තෙන් හදබිමෙන් පාරිසරික වැඩසටහන් මාලාවක්…….

2026.06.05 දින පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරියෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණු අතර ප්‍රධාන කාර්යාලය මඟින් ශ්‍රමදාන වැඩසටහන්ද ක්ෂේත්‍ර මට්ටමින් රුක් රෝපන වැඩසටහන්, ගොවි ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන් ආදිය ඒ් අතර ප්‍රමුඛ විය.

එම වැඩසටහන්ති අතර  පරිසර සතියට සමගාමීව ශ්රී ලංකා හදබිම අධිකාරිය මගින් වලපනේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ක්රියාත්මක කරනු ලබන රුක් රෝපණ වැඩසටහන වලපනය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සේරුපිටිය ග්රාම නිලධාරී වසමේ බෙලිවුල් ඔය පෝෂකය අශිත දිට්වා සූලි කුනාටුව හේතුවෙන් හානියට පත් ඔය ඉවුර දෙපස භූමි ප්රදේශය තුළ රුක් රෝපණය වැඩසටහන 2026-06-05 දින සාර්ථකව පවත්වන ලදී,

එහිදී ඔය දෙපස කුඹුක් පැල 100ක් හා මී පැල 100 ක ප්රමාණයක් සිටුවීමට කටයුතු කරන ලදි.
මේ සඳහා වලපනය සහකාර ප්රාදේශීය ලේකම් තුමිය හා ඉඩම් පරිහරන නිලදාරි තුමන්ද හදබිම අධිකාරියේ ඒකක කළමනාකාර ලහිරු මධුසංඛ මහතා , සේරුපිටිය වසමේ ග්රාම නිලධාරී ඇතුළු වසමේ සියලුම නිලධාරීන් ,ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන්, ක්ෂේත්ර අංශයේ සියලු සංවර්ධන නිලධාරීන් සහ ගම්වාසීන් සහභාගී විය,
ලෝක පරිසර සතියට සමගාමීව 2026. 06.03දින යෙදී තිබූ ජල මූලාශ්ර සංරක්ෂණ දිනය වෙනුවෙන්
වලපනය ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ සේරුපිටිය ග්රා .නි වසමේ ජල මූලාශ්ර සංරක්ෂණය , ජලය සුරැකීම ජල මූලාශ්ර දූෂණය වීම වැළැක්වීම පිළිබඳ කෙටි දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
වැඩසටහන සංවිධානය හා සමිපත් දායකත්වය ඒකක කලමනාකරු ලහිරු මධුසංඛ හා ඉඩම් පරිහරන නිලධාරි මහතා

 

Please follow and like us:
Total Views
3,228,722
Unique Visitors
1,524,241

Contact Info