2026.06.05 දින පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරියෙන් ශ්‍රමදාන වැඩසටහනක්………

2026.06.05 දින පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරියෙන් ශ්‍රමදාන වැඩසටහනක්………

2026.06.05 දින පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරියෙන් ශ්‍රමදාන වැඩසටහනක්……… ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ආර්.ඩි. සිරිපාල මැතිතුමා හා විධායක අධ්‍යක්ෂ ඒ.කේ.පේරුසිංහ මියගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා හදබිම අධිකාරියට අයත් පල්ලේකැලේ ගොවිපලේදී අධිකාරියේ සමස්ථ සේවක මහත්ම මහත්මින්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව ශ්‍රමදාන වැඩසටහනක්වැ පවත්වන ලදි. මෙහිදී වල් වැදි පැවැති ස්ථාන ශ්‍රද්ධ පවිත්‍ර කිරිම, පේර පැල  , පුවක් පැල ආදි පැළ වර්ග රෝපණය කිරිම මෙහිදි සිදු කෙරිණි. 

Please follow and like us:
Total Views
3,233,697
Unique Visitors
1,528,152

Contact Info