ක්ෂේත්‍ර දින වැඩසටහන 2026 – උඩුණුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ක්ෂේත්‍ර දින වැඩසටහන 2026 – උඩුණුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ශ්රී ලංකා හදබිම අධිකාරියේ 2026 සංවර්ධන වෑඩසටහන යටතේ උඩුනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්ෂේත්ර දින වැඩසටහන 2026/07/13 වන දින තලවත්ත, බෝයගම, ගංගොඩ දකුණ, මාම්පිටිය ග්රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ඉතා සාර්ථකව සිදු විය.
මේම වැඩසටහන සඳහා,
👉 ගරු මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හා සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමූණි මැතිතුමා, උඩුනුවර ප්රාදේශීය සභාවේ සභාපති තුමන් ඇතුළු ශ්රී ලංකා හදබිම අධිකාරියේ ආ.ඩි. සිරිපාල මහතා (සභාපති) , ඒ.කේ. පේරුසිංහ මිය (විධායක අධ්යක්ෂ) , උපුල් ජයතිලක මහතා (සහකාර අධ්යක්ෂ) සුනිල් වීක්රම මහතා (සහකාර අධ්යක්ෂ) , කෘෂිකර්ම සංවර්ධන නිලධාරී නිමල් තිලකරත්න මහතා, කලාප නිලධාරී ජාන් බෝගොඩ ගේ මහතා, ඒකක කළමණාකරු නදීශා මදුමාලි මිය, දර්ශන දයානන්ද මහතා , වසම් භාර සියලුම නිලධාරීන් හා ප්රජා ශක්ති කමිටු සාමාජිකයින් සහභාගි විය.
මෙහිදී පාංශු සංරක්ෂණ ඉඩම් අධීක්ෂණය සහ ප්රතිලාභීන් සදහා චෙක් පත් ලබාදිම,පාසල් පාදක පාරිසරික වැඩසටහන යටතේ රෝපණ ද්රව්ය සහ කෘෂි උපකරණ කට්ටල ලබාදීම , සිදු විය.
වැඩසටහන්ක සංවිධානය
ඒකක කළමණාකරු,
උදාරි අබේවර්ධන,
උඩුනුවර/ යටිනුවර
Please follow and like us:
Total Views
3,233,697
Unique Visitors
1,528,152

Contact Info