සුහුරු කෘෂි තාක්ෂණය උපයෝගී කරගනිමින් දෙමුහුන් මිරිස් වගා නියමු ව්‍යාපෘතිය

සුහුරු කෘෂි තාක්ෂණය උපයෝගී කරගනිමින් දෙමුහුන් මිරිස් වගා නියමු ව්‍යාපෘතිය

ශ්රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් අදාලව අනුරාධපුර දිස්ත්රික්කයේ ගල්නෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් 10 දෙනෙකු තෝරා ගනිමින් 2025 වර්ෂයේ ක්රියාත්මක කරනු ලැබූ මිරිස් වගා නියමු ව්යාපෘතියේ ජල සම්පාදන පද්ධතියට අදාළ සූර්ය බල විදුලි පොම්ප (Solar Powered Water Pumps) සවිකිරීම Deep Tec ආයතනය මගින් සිදු කරනු ලබයි. ඊට අදාළ ක්ෂේත්ර පරීක්ෂාව 2026.06.21 වන අද දින සාර්ථකව සිදු කරන ලදී.
​අධික නියඟය මෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් වගා භූමිවලට දැඩි හානි සිදු වුවද, මෙම ව්යාපෘතිය නැවත මුල සිට ආරම්භ කිරීම සඳහා සියලුම ගොවීන් සිය එකඟතාවය පළ කර සිටියහ.
​තනූජා අහංගම
ඒකක කළමනාකරු (දඹුල්ල / රත්තොට)
Please follow and like us:
Total Views
3,229,322
Unique Visitors
1,524,625

Contact Info