ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ෆීල්ඞ් මාර්ෂල් ගරු සරත් ෆොන්සේකා මැතිතුමාගේ හදබිම අධිකාරියේ සංචාරය

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් ගරු සරත් ෆොන්සේකා මැතිතුමා 2017-01-27 දින ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ සංචාරය කලේය.

ඡායාරූප

Nike Sneakers Storeスニーカーの検索一覧【新着順】

නව වෙබ් අඩවිය විවෘත කිරීම

හදබිම අධිකාරියේ නව නිල වෙබ් අඩවිය විවෘත කිරීම හදබිම අධිකාරියේ ගරු සභාපති නන්දසේන හේරත් මහතා අතින් 2016.12.28 දින සිදුකරන ලදී.

latest jordansNike Shoes, Clothing & Accessories

2016 ප්‍රධාන සංවර්ධන වැඩසටහන සාර්ථකත්වය

වැඩසටහන ඉලක්කය ප්‍රගතිය
පාංශු සංරක්ෂණ අාදර්ශ ස්ථාපිත කිරීම් 42 41
සොබා සිසු නැණ පවුර පාසල් පාදක පාරසරික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම 50 46
ජල මූලාශ්‍ර හා ගොවිපලෙන් බැහැර සංරක්ෂණය 40 31
Best SneakersNike

2016 වසරේ පාංශු සංරක්ෂණ කටයුතු සාර්ථකව නිමකෙරේ.

2016 වසරේ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ පාංශු සංරක්ෂණ කටයුතු හෙක්ටයාර් 3000ක් ඉලක්ක කරන ලද අතර ඒයින් හෙක්ටයාර් 2515ක් සාර්ථකව නිමකෙරේ.

Nike Sneakers StoreAutres