ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කෘෂි අලෙවි සහන සේවාව

ඔබගේ පරිභෝජනයට අවශ්‍ය මඤ්ඤෝක්කා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගන්නෝරුවේ පිහිටි අලෙවි සැල මගින් ලබා ගත හැක. වීමසීම්  0812-2058386

 

Nike SneakersNike for Men

මඤ්ඤෝක්කා මිලදී ගත් අවස්ථාව..............

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් 2018-06-20 වැනි දින මඤ්ඤෝක්කා මිලදී ගත් අවස්ථාව..............

 

Buy SneakersMens Sneakers Online

නව සභාපති තුමා වැඩබාර ගනී.

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නව සභාපති ලෙස ඉන්දික ගුරුගේ මහතා 2018-05-31 වැනි දින සුභ මොහොතින් වැඩබාර ගනී.

 

latest Running30 Winter Outfit Ideas to Kill It in 2020 - Fashion Inspiration and Discovery

කෘෂි උපකරණ මිලදී ගැනීම සදහා මිලගණන් කැදවීම

අප අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සදහා අවශ්‍යය පහත කෘෂි උපකරණ මිලදී ගැනීම සදහා මිලගණන් කැදවා ඇත.

අනු අංකය

ද්‍රව්‍යය

අවශ්‍ය ප්‍රමාණය

01

ප්‍රොපගේටර් පොලිතින් ගේජ් 250 (මී.1 පළල, මී. 100 රෝල්)

කි.ග්‍රෑ. 250

02

අගල් 5x7 කළු පොලිතින් මළු (ගේජ් 200)

300000

03

ප්ලාස්ටික් මල් බාල්දි-ලී. 10

50

04

ප්ලාස්ටික් මල් බාල්දි ලී.5

3959

05

ස්ප්‍රේ යන්ත්‍ර ලී. 5 (අතින් ක්‍රියාකරන)

25

06

1/2'' රබර් හෝස් අඩි 100

25

07

හතරැස් හැඩය සහිත විල්බැරෝ( පිරිවිතර ලංසු ලේඛන සමග)

25

08

D හැඩයේ ලී මිට සහිත හතරැස් හැඩයේ සවල්

3912

09

අත් ඉස්කෝප්ප (ලී මිට සහිත)

50

10

මිට රහිත ඇගිලි 4 උදළු මුල්ලු (පිරිවිතර ලංසු ලේඛන සමග)

3958

11

9’’x9’’ උදළුතල (පිරිවිතර ලංසු ලේඛන සමග)

3930

12

හතරැස් වීල්බැරෝ තට්ටු (Length – Min. 800mm, Width – Min.  500mm, Height – Min. 200mm)

2

13

කාබනික පොහොර අමුද්‍රව්‍යය කැබලිකරන බහු කාර්ය යන්ත්‍ර

(පිරිවිතර ලංසු ලේඛන සමග)

10

14

තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර (පිරිවිතර ලංසු ලේඛන සමග)

01

වැඩිවිස්තර

 

 

 

Nike sneakersYEEZY Release Dates 2021 - Upcoming & New Drops , Emap