ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන 2019

ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන 2019  

අංකය ව්‍යාපෘතිය ක්‍රියකාරකම  වෙන්කළ මුදල රු.මි.  සමුච්චිත ඉලක්ක - 2019  වාර්ෂික භෞතික ඉලක්කය  ක්‍රියාත්මක ප්‍රදේශ  වගකීම 
මූල්‍ය (රු.මි.) භෞතික (%)  1. නම / තනතුර/ දුර. 
Q1 Q2 Q3 Q4 Q1 Q2 Q3 Q4
1 ජල පෝෂක ප්‍රදේශ කළමනාකරනය හා සංරක්ෂණ ව්‍යාපෘතිය 1.1 ජල මූලාශ්‍ර හා ජල ප්‍රභව සංරක්ෂණය 6.75     3.75 6.75     56% 100% ජල මූලාශ්‍ර 45  මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, අනුරාධපුර  චමින්ද ඒකනායක , විධායක අධ්‍යක්ෂ 081-288343, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 
1.2 පාංශු සංරක්ෂණ ව්‍යුහ ස්ථාපිත කිරීම 31.25   10.42 20.83 31.25   33% 66% 100%  හෙක්. 1250  
2 ඉඩම් ඵලදායිතා වර්ධන හා බෝග විවිධාංගීකරණ ව්‍යාපෘතිය (LPICD) 2.1 කෙටි කාලීන, මධ්‍ය කාලීන හා ස්ථිර බෝග වගා ව්‍යාපෘතිය 12.50 2.00 5.00 10.00 12.50 16% 40% 80% 100%  හෙක්. 1000 
2.2 කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය ප්‍රචලිත කිරිම 7.50 6.50 7.00 7.50 7.50 87% 93% 100% 100%  මෙ.ටො. 3000 
2.3 ව්‍යවසායකත්ව රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන වැඩසටහන 2.50 2.50 2.50 2.50 2.50 100% 100% 100% 100%  ඒකක 25 
3 සමෝදානිත කුඩා ගොවිපල සංවර්ධන වැඩසටහන 3.1 කුඩා පරිමාණ ග්‍රාමීය සත්ව පාලන වැඩසටහන 7.50 2.50 5.00 7.50 7.50 33% 67% 100% 100%  ඒකක 2000  
4 ඒකාබද්ධ වාණිජ ගොවිපල සංවර්ධන ව්‍යාපෘතිය 4.1 පල්ලේකැලේ ගොවිපල සංවර්ධනය 7.50 7.50 7.50 7.50 7.50 100% 100% 100% 100%  ව්‍යාපෘති 6 
4.2 කොත්මලේ ගොවිපල සංවර්ධනය 5.00 2.50 3.50 5.00 5.00 50% 70% 100% 100%  ව්‍යාපෘති 6  
5 කෘෂි නිෂ්පාදන අලෙවි දාම සංවර්ධන ව්‍යාපෘතිය 5.1 කෘෂි නිෂ්පාදන අලෙවි දාම ව්‍යාප්ත කිරිම 10.00 4.00 8.00 10.00 10.00 40% 80% 100% 100%  අලෙවි ඒකක 2  
අංකය ව්‍යාපෘතිය ක්‍රියකාරකම  වෙන්කළ මුදල රු.මි.  සමුච්චිත ඉලක්ක - 2019  වාර්ෂික භෞතික ඉලක්කය  ක්‍රියාත්මක ප්‍රදේශ  වගකීම 
මූල්‍ය (රු.මි.) භෞතික (%)  1. නම / තනතුර/ දුර. 
Q1 Q2 Q3 Q4 Q1 Q2 Q3 Q4
6 මානව හා භෞතික සම්පත් සංවර්ධනය, ආයතනික සම්බන්ධීකරණය 6.1 විෂයානුබද්ධ තාක්ෂණික පුහුණු වැඩසටහන 0.50 0.50 0.50 0.50 0.50 100% 100% 100% 100%  ගොවීන් 10000   මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, අනුරාධපුර  චමින්ද ඒකනායක , විධායක අධ්‍යක්ෂ 081-288343, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 
6.2 කාර්ය බද්ධ සේවාස්ථ දේශීය / විදේශීය පුහුණු වැඩසටහන 1.00 0.75 1.00 1.00 1.00 75% 100% 100% 100%  වැඩසටහන් 10  
6.3 මාධ්‍ය හා ප්‍රචාරණ ප්‍රවර්ධන වැඩසටහන 4.25 1.25 2.50 3.75 4.25 25% 59% 88% 100%  වැඩසටහන් 10  
6.4 ආයතනික භෞතික සම්පත් සංවර්ධනය 3.00 2.50 3.00 3.00 3.00 83% 100% 100% 100%  
6.5 ආයතනික සම්බන්ධීකරණය හා ප්‍රගති සමාලෝචනය 0.75 0.50 0.63 0.75 0.75 67% 84% 100% 100%  වැඩසටහන් 14  
මුළු එකතුව 100.00 33.00 56.55 83.58 100.00          

 

 

Running sportsAir Jordan 1 Mid Black/White WMNS Black White BQ6472-011 Release Date - SBD