ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

කුකුල් පැටව් බේදා දීම ............

 

 කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා හදබිම අධීකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිනක් වයසැති කුකුල් පැටව් බේදා දීමේ වැඩසටහනක් 2021-07-22 වන දින හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිළිඳු පවුල් 136 ක් සඳහා කුකුල් පැටව්න් 1336 දෙනෙකු බේදාදුන් අවස්ථාව .............................

 

 

 

 

 

 

 

41-6837 ලොරි රථය අළුත්වැඩියාව සඳහා මිළ ගණන් කැදවා ඇත. විස්තර ........

41-6837 ලොරි රථය අළුත්වැඩියාව  සඳහා මිළ ගණන් කැදවා ඇත.   

 

 

  
  

   

  

  
 

                                       

Sports brandsNike React Element 87

පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන ගෘහස්ථ සත්ත්ව පාලන, සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.වියලේන්ද්‍රන් මැතිතුමා හා

 

පසුගාමි ග්‍රමීය ප්‍රදේශ සංවර්ධන ගෘහස්ථ සත්ත්ව පාලන, සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.වියලේනද්‍රන් මැතිතුමා
හා එම අමාත්‍යාංශයේ ලේකම් ඒ.සේනානායක මැතිතුමා ඇතුළු නිලධාරින් ගේ 2021-01-27 වන දින ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ
සිදු කළ නිරික්ෂණ චාරිකාවේ විශේෂ අවස්ථා .......................