ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

අපගේ දැක්ම

තිරසර ඉඩම් හා ස්වභාවික සම්පත් කළමනාකරණය සඳහා වන සේවා විශිෂ්ඨත්වයක් තුල හරිත වු පරිසරයක් සරු ඵල සපිරි රටක්

අපගේ මෙහෙවර

 ඵලදායි ඉඩම් කළමණාකරණය, විධිමත් ජල සංරක්ෂණයක් හා උසස් මානව සම්පත් උපයෝජනයක් තුලින් පාරිසරික සම්පත් සංරක්ෂණය හා  කෘෂි ආර්ථිකය සව්බල ගැන්වීම සඳහා අවශ්‍ය දායකත්වය සැපයීම

තේමා ගීතය

අනුවාදනය

පුවත්

කාන්තා මුලික ආර්ථික වැඩසටහනකට චීන සහාය ..............................

කාන්තා මුලික ආර්ථික වැඩසටහනකට චීන සහාය ..............................

දෙසැම්බර් 06 2023

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය සඳහා ඉතා...

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ පරිසරය .........

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ පරිසරය .........

නොවැම්බර් 21 2023

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ගරු...

« »

මුලික පරමාර්ථ

  • ස්වභාවික සම්පත් කළමණාකරණය හා පරිසර ක‍්‍රියාකාරි කෘෂි සංස්කෘතියක් සඳහා දායක වීම
  • කෘෂිකාර්මික බෝග විවිධාංගිකරණය හා මිශ‍්‍ර වගා රටාවක් හඳුන්වා දීම.
  • ඉඩම් උපරිම ඵලධායිතාවයෙන් පවත්වාගන යාම හා වගා අස්වනු වැඩි කිරිම සඳහා මැදහත්වීම
  • කෘෂි නිෂ්පාදන ඉහල නැන්වීම දේශීය ආහාරට ගැලපෙන සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ප‍්‍රචලික කිරිම හා දිරි ගැන්වීම.
  • ගොවි ප‍්‍රජාව සවිබල ගැන්වීම ස්වං රැුකියා උත්පාදනය හා අලෙවි පහසුකම් වැඩි දියුණු කිරිම.
  • ආර්ථික ඒකක සංවර්ධනය වාණිජ්‍ය හා කෘෂිකාර්මික සංවර්ධනයක් කරා ගොවි ප‍්‍රජාවට මඟපෙන්වීම.

බල ප්‍රදේශ

බෝග ඵලදයිතා වැඩසටහන
බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම 

ඒකකය

භෞතික ඉලක්කය

ඒකකයක වටිනාකම

මුල්‍ය වටිනාකම රු.

ප‍්‍රජා දායකත්වය රු.

ආයතන දායකත්වය රු.

වැඩසටහන්

4,000

6250.00

25,000,000.00

12,500,000.00

12,500,000.00

ප‍්‍රජා දායකත්වයද ලබා ගනිමින් හෙක්ටෙයාර් 4000 ක් තුල වාර්ෂික හා මධ්‍යකාලීන බෝග වගා කිරිම.